PDF වලින් වැඩ කිඩ දාමු

සෑහෙන කාලයකට පසුව අපි නැවතත් පරිගණක පිටුව වෙබ් අඩවිය නැවත ආරම්භ කිරීමට අදහස් කළා. පෙර පැවති ඩොමේන් නාමය නැති වී යාම හේතුවෙන් නැවත ඔබ හා අප එක් වන්නේ www.pariganakapituwa.net නව ඩොමේන් නාමයෙන්ය. වෙනදා වගේ ත්වත් අලුත් මෘදුකංගයක් අරගෙන ආවා. PDF reDirect Pro ඔෆීස්වල වැඩ කරන අයටනම් මෙය බොහෝ ප්‍රයෝජනවත් වෙයි. මගින් ඔයා ළඟ දැනට තිබෙන PDF ගොනු කියවීමට හැකියාව වගේම එම ගොනුවලට මුරපදද යොදන්න පුලුවන්. වැනි තවත වැඩ කිඩ ගොඩක් මෙහි අන්තර්ගත වෙනවා. එහෙනම් නැවතත් අලුත් මෘදුකංගයක් සමගින් හමුවෙමු.
Government Gazette
Newspapers
Online TV
Net Speed Checker
Home
Software
Games
Movies
Mobile
News
Tutorials
Tricks
All Post
REPORT BROKEN LINK
Advertise



















