WinRAR v5.40 For Life Time
එදිනෙදා පරිගණකය භාවිතා කිරීමේදී තිබිය යුතුම මෘදුකාංගයක් කියලා කියන්න පුලුවනි. අපි අන්තර්ජාලය ඔස්සේ ඩවුන්ලෝඩ් කරගන්නා , ෆයිල්ස් කිහිපයක් එකතු කරමින් එකට කැටි කර සාදා ඇති ZIP/RAR ෆයිල් කියවන්න අනිවාර්යෙන්ම ඔබට මෙවැනි මෘදුකාංගයක් භාවිතා කළයුතු වේ. මගින් 7Z, ACE, ARJ, BZ2, CAB, GZ, ISO, JAR, LZH, TAR, UUE, RAR, ZIP වැනි ෆයිල් ෆෝමැට්ස් ගණනාවක් කියවීමේ හැකියාව ඇත. ගොඩක් දෙනෙකු WinRAR Trial සංස්කරණය භාවිතා කරනවා. මුදලට දෙන මෘදුකාංගයක් වුවත් ජිවිත කාලයටම භාවිතා කළ හැකි WinRAR මෘදුකාංගය අපෙන් ඔබට නොමිලේ ලබාදෙනවා. බොහෝදෙනෙක් අතර ජනප්‍රිය මෘදුකාංගයක් වන WinRAR හි දැනට නිකුත් වී තිබෙන නවතම සංස්කරණය පහළින් ඩවුන්ලෝඩ් කරගන්න.

Government Gazette
Newspapers
Online TV
Net Speed Checker
Home
Software
Games
Movies
Mobile
News
Tutorials
Tricks
All Post
REPORT BROKEN LINK
Advertise



















