වීඩියෝ ඇමතුම් ලබාගන්න ජනප්‍රියම මෘදුකාංගය
Home»Applicable,Internet,Internet Tools,software,Useful tools,Various»වීඩියෝ ඇමතුම් ලබාගන්න ජනප්‍රියම මෘදුකාංගය

වීඩියෝ ඇමතුම් ලබාගැනීම සඳහා ලොව ජනප්‍රියම මෘදුකාංගයක් වන ස්කයිප් නවතම සංස්කරණය අරගෙන ආවා. වීඩියෝ ඇමතුම් ලබාගැනීමට පමණක් නොවේ ඕඩියෝ කෝල් ලබාගැනීමටද බොහෝදෙනා භාවිතා කරන්නේ ස්කයිප්. සාමාන්‍යයෙන් ස්කයිප් මෘදුකාංගය ඉන්ස්ටෝල් කිරීමේදී අන්තර්ජාල පහසුකම අවශ්‍යය වෙනවා. ඉතින් අපි ඔයාලට ගෙනාවා ඉන්ටර්නෙට් නොමැතිව (offline) ඉන්ස්ටෝල් කරන්න පුලුවන් Skype මෘදුකාංගය. එහෙනම් ඔයාලත් ඩවුන්ලෝඩ් කරගන්න.
Government Gazette
Newspapers
Online TV
Net Speed Checker
Home
Software
Games
Movies
Mobile
News
Tutorials
Tricks
All Post
REPORT BROKEN LINK
Advertise



















