TeamViewer v11.0.59131 [ Server Enterprise + Corporate + Premium + Free]
Home»Applicable,file management,Internet,networking,software,Web»TeamViewer v11.0.59131 [ Server Enterprise + Corporate + Premium + Free]
TeamViewer
ගැන ගොඩක් දෙනෙක් අහලා
ඇති. ඒත් නොදන්න අයත් ඉන්නවානේ. ඔය කොයි කාටත් දැනගන්න පොඩ්ඩක් ඒ ගැන හැඳින්වීමක් කරන්නම්.
ටීම්වීවර් කියන්නේ සරලව පරිගණක 2ක් අතර සම්බන්ධතාවයක් පවත්වාගන්නා වැඩසටහනකි. මේ මගින්
ඔබට ලෝකයේ කොහේ සිටියත් ඕනෑම පරිගණකයකට අන්තර්ජාලය හරහා ඉතාමත් ඉක්මනින් සම්බන්ධ විය
හැකිය. එහිදී ඔබට එම පරිගණකය ඔබ ළඟ සිටිනවා සේ (Remotly Controll)
පාලනය කරන්න පුලුවනි. ප්‍රධානතම
කාරණාව නම් , ඔබට එහි firewalls, IP addresses හෝ NAT ගැන තවදුරටත් වද වෙන්න අවශ්‍ය නොවීමයි.

TeamViewer ස්ථාපනය කිරීම හා භාවිතයේදී ද, මේ හා
සමාන අනෙක් මෘදුකාංග සමග සැසඳීමේදී ඉතාමත් පහසුවෙන් ස්ථාපනය කිරීමට හා භාවිතා කිරීමටද
හැකියාව ඇත. තවද ඔබට ඕනෑඅම ලිපිගොනුවක් පරිගණක දෙකක් අතර හුවමාරු කරගත හැකිය. දැන්
ඔයාලටත් පුංචි අවබෝධයක් මෙම මෘදුකාංගය පිළිබඳව දැනගන්න පුලුවන් වුනානේ... අද දෙන්න
යන මෘදුකාංගය ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. වෙනත් වෙබ් අඩවිවල දෙනවා වගේ එක සංස්කරණයක්
පමණක් , අපි ලබා දෙන්නේ නැහැ. නොමිලේ ලැබෙන සංස්කරණයේ සිට මුදල් දී ලබාගන්නා සංස්කරණයන්
දක්වා සෑම එකක්ම පරිගණක පිටුවෙන් ලබාදෙනවා.

ඔයාලා කියයි
මේවා Trial
Version කියලා. අපි
වෙනදා වගේම මේ මෘදුකාංග සියල්ල ඇක්ටිවේට් (Activate) කරගන්න පුලුවන් ආම්පන්නත් එකතු කරලා
තමයි දීලා තියෙන්නේ. ඔබට අවශ්‍ය සංස්කරණය පමණක් ඩවුන්ලෝඩ් කරගන්න.
Government Gazette
Newspapers
Online TV
Net Speed Checker
Home
Software
Games
Movies
Mobile
News
Tutorials
Tricks
All Post
REPORT BROKEN LINK
Advertise



















