Sri Lankan 2D Game - අහස් ගැටුම
ලංකාවේ දක්ෂයෙක් නිර්මාණය කරපු තවත් අලුත් 2D පරිගණක ක්‍රීඩාවක් අද අපි ඔයාලට ලබාදෙනවා. මේ ගේම් එක හදාලා තියෙන්නේ අනුරුද්ධ කුමාර සහ Awful Studio 2D Crew එක එකතුවෙලා.
අහස් ගැටුම නමින් හඳුන්වන මේ ක්‍රීඩාව ජය ගන්න ලේසි වෙන්නේනම් නැහැ. මීට පෙරද මොහු විසින් පරිගණක ක්‍රීඩා කිහිපයක්ද නිර්මාණය කරලා තියෙනවා. මේ ගේම් එක ගැන කියනවානම් යහළුවො කිහිපදෙනක් එකතු වෙලා තරඟෙට සෙල්ලම් කරන්න පුලුවන් ගේම් එකක් කිව්වොත් නිවැරදියි. මෙහි නිර්මාණකරු පවසන අන්දමට මෙහි සැඟවුණු level එකක් දාලා තියෙනවා. පුලුවන්නම් සොයාගන්න කියලා ඔහු අපිට අභියෝග කරනවා. එහෙනම් ඔයාලත් ඩවුන්ලෝඩ් කරලා යාළුවන්ට highscore වලින් challenge කරන්න.



Government Gazette
Newspapers
Online TV
Net Speed Checker
Home
Software
Games
Movies
Mobile
News
Tutorials
Tricks
All Post
REPORT BROKEN LINK
Advertise




















