Photomath - Camera Calculator
Home»Android,Android Software,Applicable,software,Useful tools,Various»Photomath - Camera Calculator
කම්මැලිකමට ගණන් හදන්න කැමති යාලුවන්ට තවත් අලුත්ම ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් ආරගෙන ආවා. මේ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකේ නම තමයි Photomath. මොකද්ද මේකෙන් කරන්න පුලුවන් කියලා දැන් අපි බලමු. ඔයාලගේ ගණන් පොතේ , ගණිතය ප්‍රශ්න පත්‍රයේ තියෙන ගණන් දුරකථනයේ කැමරවා භාවිතා කරලා පිංතූරයක් අරගන්න. දැන් Photomath ඇප් එක මගින් ඔයාලා ගත්ත පිංතූරයේ තිබෙන ගැටලුව ස්කෑන් වීමෙන් පසුව එම ගැටලුව විසඳා එහි පිළිතුර මෙම Photomath ඇප් එක මගින් ඔයාලට ලබාදෙනවා. කොහොමද වැඩේ. තව දෙයක් කියන්න ඕනේ වාක්‍ය වගේ තියෙන ගණන් හදන්න බැහැ. එහෙනම් ඉතින් Photomath - Camera Calculator ඔයාලත් ඩවුන්ලෝඩ් කරගන්න.
Government Gazette
Newspapers
Online TV
Net Speed Checker
Home
Software
Games
Movies
Mobile
News
Tutorials
Tricks
All Post
REPORT BROKEN LINK
Advertise



















