බුක්මාර්ක් සියල්ලම එකම තැනකට
Home»Applicable,Internet,Internet Tools,software,Useful tools,Various,Web,Web Browser»බුක්මාර්ක් සියල්ලම එකම තැනකට
ඔයාලා අන්තර්ජාලයේ සැරිසරන්න විවිධ ආකාරයේ වෙබ් බ්‍රව්සර් භාවිතා කරනවා, ඉන් කිහිපයක් වන Google Chrome , ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් , Mozilla Firefox සහ Opera Mini වැනි Web Browser බහුල වශයෙන් භාවිතා කරන වෙබ් බ්‍රව්සර් වේ. Internet එකේ ඉද්දී තමන්ට අවශ්‍ය කරන වෙබ් අඩවියක් තිබුණොත් නැවත එන්න Bookmark එකක් දාගන්නවා. ඉතින් ඔය වගේ බුක්මාර්ක් ගොඩක් බ්‍රව්සර් කිහිපයකම දැම්මහම් හදිස්සියට හොයාගන්න හරිම අමාරුයි. ඉතින් ඒ වැඩේ ලේසි කරන්න තවත් අලුත් මෘදුකාංගයක් අරගෙන ආවා. Link Collector ඔයාලගේ පරිගණකයේ තිබෙන වෙබ් බ්‍රව්සර් සියල්ලම එකම තැනකට අරන් බුක්මාර්ක් කරපු සියල්ලම එකම වින්ඩෝ එකක බලාගන්න පුලුවනි. ලේබල්, ටැග්ස් සහ මුරපදද Bookmark සඳහා යොදාගන්න පුලුවනි. Link Collector වටිනා කියනා මෘදුකාංගයක් ඔයාලත් එහෙනම් ඩවුන්ලෝඩ් කරගන්න.
Government Gazette
Newspapers
Online TV
Net Speed Checker
Home
Software
Games
Movies
Mobile
News
Tutorials
Tricks
All Post
REPORT BROKEN LINK
Advertise



















