වට්ස්ඇප් දැන් ඔබේ ඩෙස්ක්ටොප් පරිගණකටත් - Whatsapp For PC

Home»,,,,,»වට්ස්ඇප් දැන් ඔබේ ඩෙස්ක්ටොප් පරිගණකටත් - Whatsapp For PC


අදවන විට WhatsApp බොහෝදෙනෙක් භාවිතා කරන මැසෙන්ජර් ඇප් එකක් වේ. නොමිලේ මැසේජ් යවන්න , කෝල් කරන්න භාවිතා කරන මෙම ඇප් එක දැන් ඔයාලගේ පරිගණකටත් නොමිලේම ඉන්ස්ටෝල් කරගන්න පුලුවනි. අද අපි අරගෙන ආවේ පරිගණක සඳහා භාවිතා කල හැකි WhatsApp ඩෙස්ක්ටොප් සංස්කරණයයි. ඔයාලත් ඩවුන්ලෝඩ් කරගන්න.



LAST  UPDATED - 2017/02/19
Version WhatsApp Desktop v0.2.3571