Softdiv AUDIOzilla v1.2
ඕඩියෝසිල්ලා කියන්නේ ඕඩියෝ කන්වර්ටර් එකක්. ඕනෑම ඕඩියෝ ෆයිල් එකක් මේ ඕඩියෝසිල්ලා මෘදුකාංගය භාවිතා කරලා mp3, M4A, AAC, OGG, WMA, FLAC, AU, WAV, AIFF, MP2, AC3, AU, APE, MPC, MOD , VOC, CAF, RAW, PCM, GSM, VOX, WV වැනි වෙනත් ඕඩියෝ ෆයිල් ෆෝමැට්ස් ගණනාවකටම ලේසියෙන්ම කන්වර්ට් කරගන්න පුලුවනි. ඉතාමත් සරල භාවිතයට පහසු මෘදුකාංගයක් නිසා හසුරුවන්නත් හරිම ලේසියි. ඔයාලත් ඩවුන්ලෝඩ් කරගෙනම බලන්න.
Government Gazette
Newspapers
Online TV
Net Speed Checker
Home
Software
Games
Movies
Mobile
News
Tutorials
Tricks
All Post
REPORT BROKEN LINK
Advertise




















