ShortCut Virus වෛරස් ඉවත් කරන්න Smadav Pro 2017

Home»,,,»ShortCut Virus වෛරස් ඉවත් කරන්න Smadav Pro 2017



හැමෝටම වගේ තියෙන ප්‍රශ්නයක් තමයි පරිගණකයට හෝ පෙන් ඩ්‍රයිවර් එක Sortcut Virus ආවම ඒක අයින් කර ගන්න ටිකක් අපහසු ඇති. වෙනත් වෛරස් ගාඩ් වලින් මේ වෛරස් එක ඇල්ලුවත් එම ෆයිල්ස් නැවත ලබා ගැනීමට නොහැකි වෙනවා. ඉතින් අද අපි ඔයාලට දෙන්න යන්නේ ShortCut වෛරස් ටිකත් සම්පූර්ණයෙන්ම පරිගණකයෙන් ඉවත් කරගෙන , පෙන් ඩ්‍රයිව් එකේ තිබ්බ ෆයිල්ස් ටිකත් බේරගන්න සුපිරිම මෘදුකාංගයක්. සමහර විට මේ මෘදුකංගය පිළිබඳව ඔබ දැනුවත්ව සිටින්නට ඇති. Smadav Pro 2017 නවතම සංස්කරණය සීරියල් නොම්මරයත් සමග නොමිලේ පරිගණක පිටුවෙන් නොමිලේම ලබාදෙනවා. එහෙනම් ඔයාලත් ඩවුන්ලෝඩ් කරගන්න.