DLL ෆයිල්ස් මිසින්ද? DLL-Files Fixer v3.3
Home»Applicable,optimizer,Registry Tools,software,Useful tools» DLL ෆයිල්ස් මිසින්ද? DLL-Files Fixer v3.3

මේ විදියට DLL Files Missing වෙන්න ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ අපි මේට Operating System එක Install කරනකොට Files Copy විමෙිදි සිදුවන වැරදීමි නිසායි. මෙවැනි දෙයක් වුණාම අලුතෙන් OS එක දාන්නේ නැතුව, තියෙන OS එකටම Missing උන DLL Files ටික Install කරගන්න විදියක් තියෙනවා. ඒ සඳහා අපිට DLL-Files Fixer මෘදුකාංගය පාවිචිචි භාවිතා කරන්න පුලුවනි. DLL-Files Fixer ඇක්ටිවේටරයත් සමග නවතම සංස්කරණය ඔයාලත් ඩවුන්ලෝඩ් කරගන්න.