Virtual DJ Studio 2015 v7.6.1
අදත් අපි වෙනදා වගේව තවත් අලුත් නොවන නමුත් නව සංස්කරණයක් රැගෙන ආවා. අද කාලේ DJ කරන අය වැහිවැහලා වගේ ලංකාවේ හැමතැනම ඉන්නවා. ගොඩක් දෙනෙක් මේ කේෂ්ත්‍රයට කැමති ඇති. නමුත් DJ Console එකක් ගන්න තරම් මුදලක් ඔබට නොතිබෙන්නට පුලුවනි. අන්න ඒ වගේ අයටනම් මේ මෘදුකාංගය බොහෝ ප්‍රයෝජනවත් වෙනවා. ඔබ එදිනෙදා භාවිතා කරන ඕනෑම පරිගණකයකට ඉන්ස්ටෝල් කරලා කරන්න පුලුවනි. ඒක නිසාම මේ Virtual DJ Studio මෘදුකාංගයෙහි Virtual DJ Studio v7.6.1 නවතම සංස්කරණය ඔබට ලබා දෙන්න හිතුවා. මේ සොෆ්ට්වෙයාර් එක ගැනනම් නොදන්න කෙනෙක් නැති තරම්. එහෙනම් ඉතින් තවත් පමා නොකර Download කරගන්න. අමතක නොකර මේ ලිපිය ගැන කොමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා. එහෙනම් නැවත හමුවෙමු.
Government Gazette
Newspapers
Online TV
Net Speed Checker
Home
Software
Games
Movies
Mobile
News
Tutorials
Tricks
All Post
REPORT BROKEN LINK
Advertise



















