Sri Lankan 2D Game - ඒදන්ත
ලංකාවේ දක්ෂයෙක් නිර්මාණය කළ තවත් අලුත් 2D ගේම් එකක් අද අපි ඔයාලට දෙන්නයි යන්නේ. මේ ගේම් එක හදාලා තියෙන්නේ අනුරුද්ධ කුමාර සහ Awful Studio 2D Crew එක එකතුවෙලා. අපි මීට පෙරද මායිමෙන් මෙහා මොහුගේ පරිගණක ක්‍රීඩාවේ DEMO සංස්කරණයක් හඳුන්වා දුන්නා. තවමත් මායිමෙන් මෙහා DEMO එක සෙල්ලම් කරේ නැත්නම් මෙතනින් ගිහින් ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්න.😉
මායිමෙන් මෙහා පරිගණක ක්‍රීඩාවේ නිර්මාණ කටයුතු තවමත් සිදුවන නිසාවෙන් විසින් තවත් හරි අපූරු ගේම් එකක් හඳුන්වා දී තිබෙනවා. මේ ක්‍රීඩාවේ නම තමයි " ඒදන්ත ". පොඩි ගේම් එකක් වුණාට ටිකක් අමාරුයි. අදියර 7කින් සමන්විත වන අතර වෙනස් ආකාරයකට සැකසූ ප්‍රසාද ලකුණු ක්‍රමයක් තිබෙනවා. වුණොත් නැවත ක්‍රීඩා කරන්න පුලුවන් විදියටයි ගේම් එක සකසා තියෙන්නේ. හැබැයි එහෙම කරන්නත් පුලුවන් වරකට එක් වතාවයි. " ඒදන්ත " සෑම මෙහෙයුම් පද්ධතියකම පාහේ ක්‍රියා කරයි.

මේ ගේම් එක ගැන ඔබේ අදහස් යෝජනා චෝදනා සියල්ලකටම මොවුන්ගේ ෆේස්බුක් පිටුව විවෘතයි. ඔබේ යෝජනා චෝදනා මොවුන්ගේ ඉදිරි නිර්මාණ කටයුතුවලට ශක්තියක් වෙයි. එහෙනම් ඔයලටත් ආරාධනා කරනවා " ඒදන්ත " සෙල්ලම් කරලා බලන්න කියලා.
Government Gazette
Newspapers
Online TV
Net Speed Checker
Home
Software
Games
Movies
Mobile
News
Tutorials
Tricks
All Post
REPORT BROKEN LINK
Advertise



















