SparkoCam v2.4.1
Home»Applicable,Desktop,Desktop tools,Entertainment,Internet,Internet Tools,Screening,software,Useful tools,Various,View Photo,Windows»SparkoCam v2.4.1
වෙබ් කැමරාවෙන් ලබාගන්නා වීඩියෝවකට හෝ පිංතූරයකට නොයෙක් විදියේ ඉෆෙක්ට්ස් යොදන්න පුලුවන් හරි අපූරු මෘදුකාංගයක් අරගෙන ආවා. මෙම මෘදුකාංගය ඔයාලා සාමාන්‍ය දකින මෘදුකාංග හා සමාන නොවන අතර වෙබ් කැමරාව සහ ඊටත් එහා ගිය තවත් වැඩ ගොඩක් තියෙනවා. ඔයාලගේ ඩෙස්ක්ටොප් එක රෙකෝඩ් කරන්න , ඒ අතරතුරදී නොයෙක් ආකාරයේ ශබ්ද , ඇනිමේශන් , පසුබිම් පිංතූර , ත්‍රිමාණ තිර ලබාගන්න පුලුවනි. nikon හෝ canon කැමරා පරිගණකයට සම්බන්ධ කර ලබාගන්න පිංතූරවලට හෝ වීඩියෝවලටත් පෙර කියූ නොයෙකුත් වැඩ ගොඩක් කරන්න පුලුවන්. තවත් හරි අපූරු පහසුකම් රැසක් සමන්විත SparkoCam v2.4.1 මෘදුකාංගය ඔයාලත් අපෙන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න.
Government Gazette
Newspapers
Online TV
Net Speed Checker
Home
Software
Games
Movies
Mobile
News
Tutorials
Tricks
All Post
REPORT BROKEN LINK
Advertise



















