Red Giant Complete Suite 2016




අද ලිපිය පරිගණක ග්‍රැෆික් සහ වීඩියෝ එඩිටින්ග් සිදු කරන්නන් වෙතයි. වෘත්තීය මට්ටමේ ග්‍රැෆික් නිර් මාණ කරුවන් වගේම වීඩියෝ සංස්කරණ ශිල්පීන් සුලබව භාවිතා කරන Red Giant ප්ලගින්ස් එකතුවක් අපි ඔයාලට නොමිලේම ලබාදෙනවා. Red Giant Plugins ගැන වීඩියෝ සහ ග්‍රැෆික් කේෂ්ත්‍රයේ නිරත වන අයටනම් අලුත් දෙයක් නොවේ. නමුත් අලුතින් කේෂ්ත්‍රයට පිවිසෙන්න කැමත්තක් දක්වන අයටනම් අලුත් අත්දැකීමක් වෙයි. සුපිරි ගණයේ චිත්‍රපට සඳහා (VFX)විෂුවල් ඉෆෙක්ට්ස් නිර්මාණය කරන්න වාගේම පොටෝ එඩිටින්ග් සඳහාද මෙම Red Giant Plugins භාවිතා කරනවා. ඉතින් Red Giant Plugins හි 2016 අලුත්ම අප්ඩේට් එක අද ලිපියෙන් ලබාදෙනවා. මේ සියල්ල නොමිලේ පරිගණක පිටුවෙන් පමණයි. සීරියල් නොම්මරත් එක්කම ඔයාලගේ පහසුව උදෙසා වෙන වෙනම කොටස් කර ඩවුන්ලෝඩ් කරන්න ලබාදෙනවා. ඔයාලත් Red Giant Complete Suite 2016 අලුත්ම අප්ඩේට් එක ඩවුන්ලෝඩ් කරගන්න.




අන්තර්ගතය  මෙසේ වේ
  • Effects Suite v11.1.9
  • Keying Suite 11.1.7
  • Shooter Suite 13.0.4
  • Trapcode Suite 13.1.0
  • Color Suite 11.1.4
  • Magic Bullet Suite v12.1.5
  • Red Giant Universe 1.6.0
  • Red Giant Automatic Duck Media Copy v4.0.3
  • Red Giant Shooter Suite v13.0.1 CE
මෙම ප්ලගින්ස් ක්‍රියා කරන්නේ පහත ඇති මෘදුකාංග සඳහා පමණක් වේ
-Adobe After Effects CC 2015, CC 2014, CC, CS6, CS5.5,   CS5
-Adobe Premiere Pro CC 2015, CC 2014, CC, CS6, CS5.5, CS5
-Adobe Photoshop CC 2015, CC 2014, CC, CS6, CS5.5, CS5
-Sony Vegas 12,13
-Davinci Resolve 11,12
-Avid Media Composer 5.5, 6, 6.5 or later