FastPaste v3.18
Home»Applicable,e-mail,Internet,Internet Tools,office,powerpoint,software,Useful tools,Various»FastPaste v3.18

බොහෝදෙනෙකුට සිදු වෙන දෙයක් තමයි ඉන්ටර්නෙට් එකේ සිටින විට ඊ-මේල් ලිපිනයන් , මුරපදයක් , ලිපිනයක් හෝ වෙනත් ටෙක්ස්ට් එකක් ටයිප් කිරීමට යන කාලය අපතේ යාම. දවසට ඔයාගේ ඊමේල් එකට කිහිපවතාවක්ම ලොග් වෙනවානම් මේ සෑම මොහොතකම ඔබේ ඊමේල් ලිපිනය සහ මුරපදය ටයිප් කිරීමට අවශ්‍ය වේ. ඉතින් ඒ වැඩේ ලේසියෙන්ම කරගන්න තවත් අහරි අපූරු අලුත් මෘදුකාංගයක් අරගෙන ආවා. FastPaste මගින් කාලයත් ඉතුරු කරගෙන ip address , password , e-mail , සහ images , text වැනි ඕනෑම එකක් පටස් ගාල කොපි පේස්ට් කරගන්න පුලුවනි. අපි ඔයාලට දෙන්නේ FastPaste හි Professional සංස්කරණය නිසාවෙන් ඔබේ සිස්ටම් එකේ දිනය වේලාවද ඉක්මනින්ම පේස්ට් කරගන්න පුලුවනි. එහෙනම් ඔයාලට බොහෝ ප්‍රයෝජනවත් වෙයි. ඩොලර් 19 වටිනා FastPaste මෘදුකාංගය අපි ඔයාලට නොමිලේ ලබාදෙනවා. නැවත හමුවෙමු.

Government Gazette
Newspapers
Online TV
Net Speed Checker
Home
Software
Games
Movies
Mobile
News
Tutorials
Tricks
All Post
REPORT BROKEN LINK
Advertise



















