Ubuntu v16.10 x86/x64




Ubuntu කියන්නේ ලංකාවේ වාගේම මුළු ලෝකයේම ප්‍රසිද්ධ මෙහෙයුම් පද්ධතියකි. එහි නවතම සංස්කරණය Ubuntu v16.10 මීට ටික දිනකට පෙර නිකුත් කරනු ලැබුවා. ආරක්ෂාව අතින් ඉහළ තැනක් ලබාගන්නා උබුන්ටු ඕනෑම කෙනෙකුට ඉතාම ලේසියෙන්ම භාවිතා කළ හැකි User Friendly අතුරුමුහුණතක් ද ඇත. වේගවත් මෙහෙයුම් පද්ධතියක් වගේම 1000 කට වඩා නොමිලේ ඇප් ද ලබාගන්න පුලුවනි. එහෙනම් අද අපි ඔයාලට Ubuntu v16.10 x86/x64 නවතම සංස්කරණය ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරගන්න ලින්කු සමගින් අරගෙන ආවා. වෙනසකටත් එක්ක Ubuntu OS එක දාලා බලන්න. හැමදාම වින්ඩෝස්ම භාවිතා කරන්නේ නැතුව. එහෙනම් නෑවතත් මෙවැනි අලුත් දෙයක් සමගින් හමුවෙමු.