Text Crawler Pro v3.1.0
Home»Applicable,File & Disk,file management,office,PDF Tools,software,Useful tools,Various»Text Crawler Pro v3.1.0
ඔබ නිතරම පරිගණක ලිපි ලේඛන සමඟ වැඩ කරන කෙනෙක් නම් අද දෙන්න යන මෘදුකාංගය ප්‍රයෝජනවත් වේවි. විශාල වශයෙන් ටෙක්ස්ට් ඇතුළත් ඩොකියුමන්ට් එකක ලේසියෙන්ම වචන සොයා ගන්න සහ එම වචන නැවත සංස්කරණය කරන්න මේ Text Crawler මෘදුකාංගය මගින් පුලුවනි. සරල අතුරුමුහුණතක් ඇති Text Crawler මෘදුකාංගය ලේසියෙන්ම හැමෝටම වගේ හසුරුවන්න පුලුවනි. සමාන වචන කිහිපයක් ඔබට එකවර ඉවත් කරගන්න අවශ්‍ය වූ විට එය එකවර සිදු කරගන්නත් මේ මෘදුකාංගයන් පුලුවන්. තවත් බොහෝ පහසුකම් Text Crawler සතුව ඇත. ඒ මොනවාද යන්න දැනගන්න Download කරගෙනම බලන්න.

Government Gazette
Newspapers
Online TV
Net Speed Checker
Home
Software
Games
Movies
Mobile
News
Tutorials
Tricks
All Post
REPORT BROKEN LINK
Advertise



















