Tenorshare iOS Data Recovery v7.0.0.2
Home»Applicable,iphone,Mobile,Mobile Application,Recovery,software»Tenorshare iOS Data Recovery v7.0.0.2
අද වන විට ඇන්ඩ්රොයිඩ් මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන පිරිස සීඝ්රයෙන් වැඩි වී ඇත. ඒ වාගේම ඉතාමත් ජනප්රිය තවත් මෙහෙයුම් පද්ධතියක් තමයි IOS. ඉතින් ඇපල් උපකරණ භාවිතා කරන අයට වැදගත් වෙන තවත් අලුත් මෘදුකාංගයක් අරගෙන ආවා. ඔයාලගේ iPods, iPads , iPhone යේ දත්ත වැරදීමකින් හෝ වෙනත් හේතුවක් නිසාවෙන් දත්ත මැකී යන්න පුලුවනි. ඒ වෙලාවට මෙම Tenorshare iOS Data Recovery මෘදුකාංගය ඔබට ප්රයෝජනවත් වේවි. ක්රම 3කින්ම මැකී ගිය දත්ත නැවත ලබාගන්න පුලුවනි. තව ගොඩක් දේවල් තියෙනවා. ඒවා මොනවාද කියලා බලන්න ඩවුන්ලෝඩ් කරගන්නම වෙනවා. නැවත හමුවෙමු.
Government Gazette
Newspapers
Online TV
Net Speed Checker
Home
Software
Games
Movies
Mobile
News
Tutorials
Tricks
All Post
REPORT BROKEN LINK
Advertise




















