Prisma 1.1 build 28 for Android

මේ දවස්වල ෆේස්බුක් අතර බොහෝ ජනප්‍රියත්වයට පත් ඇප් එකක් තමයි Prisma. ගොඩදෙනෙක් තමන්ගේ මුහුණුපොතේ පිංතූරය මෙම Prisma ඇප් එක යොදාගෙන වෙනස් කරගන්නවා. ඉතින් ඔයාලට මේ ඇප් එක ගූගල් ඇප් ස්ටෝරුව හරහා වුණත් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවනි. අපි ඔයාලට දෙන්න හිතුවා මොඩ්(Mod) කරපු Prisma App එක. ඔබ සාමාන්‍ය දකින ඇප් එකට වඩා මෙහි තවත් අලුත් ඉෆෙක්ට්ස් ගණනාවක් තියෙනවා. ඔයාලත් කැමතිනම් ඒ ඉෆෙක්ට් ටික ඔයාල ගන්න පිංතූරයකට යොදාගන්න. මේ Mod කරපු Prisma ඇප් එක ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයට ඉන්ස්ටෝල් කරගන්න වෙනවා. (මේ ඇප් එක වලංගු වන්නේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන්නන්ට වේ.)


Government Gazette
Newspapers
Online TV
Net Speed Checker
Home
Software
Games
Movies
Mobile
News
Tutorials
Tricks
All Post
REPORT BROKEN LINK
Advertise



















