MemInfo v.3.4
Home»Applicable,Desktop tools,File & Disk,file management,Operating System,optimizer,software,Useful tools,Windows»MemInfo v.3.4
පරිගණකය ක්‍රියා කිරීමේදී සෑම වැඩසටහනකටම අවශ්‍ය වන අංගයක් ලෙස රැම් මතකය හඳුන්වන්න පුලුවනි. ඔය රැම් මතකය ඔබ ක්‍රියා කරවන වැඩසටහනෙන් වැඩසටහනට වෙනස් වෙනවා. ඉතින් අද ලබාදෙන මෘදුකාංගය මඟින් එක් එක් වැඩසටහනට වැය වන රැම් මතක ධාරිතාවය බලාගන්න පුලුවන්. සෑම මෙහෙයුම් පද්ධතියකටම හොඳින් සහය දක්වන අතර නොමිලේ ලබාදෙන සරල මෘදුකාංගයක් වේ. එහෙනම් ඔයාලත් MemInfo මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරගන්න.
Government Gazette
Newspapers
Online TV
Net Speed Checker
Home
Software
Games
Movies
Mobile
News
Tutorials
Tricks
All Post
REPORT BROKEN LINK
Advertise




















