Nikon කැමරා භාවිතා කරන ඡායාරූප ශිල්පීන් වෙනුවෙන්මයි.
Home»Applicable,Digital Photography,Graphics,Multimedia,Photo editing,Photoshop,software,Vedio recording & Photo,View Photo»Nikon කැමරා භාවිතා කරන ඡායාරූප ශිල්පීන් වෙනුවෙන්මයි.
ඡායාරූපකරණ කේෂ්ත්රයේ නිරතවන කැමරා ශිල්පීන් වෙනුවෙන්ම අලුත් මෘදුකාංගයක් අරගෙන ආවා. ඔබ Nikon Camera භාවිතාකරන අයෙක්නම් මෙම මෘදුකාංගය බොහෝ ප්රයෝජනවත් වේවි. කැමරාව පරිගණකය සමග සම්බන්ධ කර ඔබ ලබාගැනීමට අපේක්ෂා කරන ඡායාරූපයේ සෙටින්ග්ස් සෑම එකක්ම සජීවීව(Live) පරිගණක තිරයෙන් බලාගන්න වගේම වෙනස් කරන්නත් පුලුවනි. ගුණාත්මක ඡායාරූපයක් ලබාගැනීමේදී මෙම Control My Nikon මෘදුකාංගය අනිවාර්යෙන්ම ප්රයෝජනවත් වේවි. ඔබ පෙර ලබාගත් ඡායාරුපවල වැනි විස්තරද සහ තවත් බොහෝදේ මෙම Control My Nikon මෘදුකාංගයෙන් ඔබට ලැබෙනු ඇත. මෙය මිලදී ගන්නවානම් 49$ පමණ වැය වෙනවා. ඉතින් අපි හිතුවා Standard සහ Pro සංස්කරණයන් දෙකම සීරියල් නොම්මරයත් සමඟ නොමිලේම ඔයාලට ලබාදෙන්න. එහෙනම් ඔයාලත් ඩවුන්ලෝඩ් කරගෙන බලන්න.
Supported Operating Systems: Windows 10, 7, 8/8.1 (32 and 64-bit), Vista (32-bit)
Supported Bodies: 1V3 Df, D3, D3S, D3X, D4, D4S, D40, D40X, D5, D60, D80, D90, D200, D300, D300S, D500, D600, D610, D700, D750, D800, D800E, D810, D810A, D5000, D5100, D5200, D5300, D5500, D7000, D7100, D7200
Government Gazette
Newspapers
Online TV
Net Speed Checker
Home
Software
Games
Movies
Mobile
News
Tutorials
Tricks
All Post
REPORT BROKEN LINK
Advertise



















