DJ කරන්න අලුත්ම මෘදුකාංගය CuteDJ v4.3.3
Home»Applicable,Entertainment,Multimedia,software,Sound editor»DJ කරන්න අලුත්ම මෘදුකාංගය CuteDJ v4.3.3
DJ කරන්න කැමති යාලුවන්ට තවත් අලුත්ම DJ මෘදුකාංගයක් අරගෙන ආවා. මෙය නොමිලේ ලබාදෙන අතර ඕනෑම කෙනෙකුට ලේසියෙන්ම භාවිතා කළ හැකි වේ. ඉතාමත් ජනප්රිය මෘදුකාංගයක් වන Virtual dj හි ඇති සෑම පහසුකමක්ම මෙම CuteDJ මෘදුකාංගය සතුව පවතී. ගීත මික්ස් කරන අතරතුරදී එම ගීතවලට ගැළපෙන පරිදි වීඩියෝ ඛණ්ඩ කැමති කැමති ලෙස mix කළ හැකි වේ. එහෙනම් ඔයාලත් CuteDJ v4.3.3 මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරගන්න.

Government Gazette
Newspapers
Online TV
Net Speed Checker
Home
Software
Games
Movies
Mobile
News
Tutorials
Tricks
All Post
REPORT BROKEN LINK
Advertise




















