HTML Compiler 2016
Home»Applicable,Convert,Converting,Internet Tools,software,Web,Web Desing,Web Development»HTML Compiler 2016
වෙබ් පිටුවක් ඔබේ පරිගණකයේ සේව් කර පසු එම වෙබ් පිටුවම වෙනත් ස්ථානයක විවෘත කිරීමේදී යම් යම් ගැටලු ඇති වෙන්න පුලුවනි. යම් විටක අන්තර්ජාල පහසුකම අවශ්‍ය වන්නට පුලුවනි. එවැනි මොහොතකදි ප්‍රයෝජනවත් වෙන තවත් අලුත් මෘදුකාංගයක් අරගෙන ආවා. HTML Compiler මගින් HTML භාෂාවෙන් ඇති ඕනෑම වෙබ් පිටුවක් ලේසියෙන්ම ebook , game, presentation ක් බවට පරිවර්තනය කරගන්න මේ HTML Compiler මෘදුකාංගය මගින් පුලුවනි. එහෙනම් බොහොම වටිනා කියන මෘදුකාංගයක් වන මෙය අපි ඔයාලට නොමිලේ ලබාදෙනවා. නැවත හමුවෙමු.
Government Gazette
Newspapers
Online TV
Net Speed Checker
Home
Software
Games
Movies
Mobile
News
Tutorials
Tricks
All Post
REPORT BROKEN LINK
Advertise



















