පිංතූරවලට දිය සළකුණු යොදන්න - TSR Watermark Image
Home»Applicable,Graphics,Image Editor,software,View Photo»පිංතූරවලට දිය සළකුණු යොදන්න - TSR Watermark Image
ඔබ විසින් ලබාගත් ජායාරූපයක් හෝ තමන් විසින්ම නිර්මාණය කරපු පිංතූර තියෙනවානම් අන්තර්ජාලයට අප්ලෝඩ් කරන්න පෙර දිය සළකුණු යෙදීම ගොඩක් දෙනෙක් කරන දෙයක්. ඉතින් දිය සළකුණු යොදන්න ලේසියෙන්ම TSR Watermark Image මගින් පුලුවනි. ෆොටෝශොප් වැනි මෘදුකාංග අවශ්‍ය නොවේ. ලොගෝ එකක් , ටෙක්ස්ට් එකක් දිය සළකුණක් විදියට යොදාගන්න පුලුවනි. එහෙනම් ඔයාලත් ඩවුන්ලෝඩ් කරගන්න.

Government Gazette
Newspapers
Online TV
Net Speed Checker
Home
Software
Games
Movies
Mobile
News
Tutorials
Tricks
All Post
REPORT BROKEN LINK
Advertise




















