Wondershare DVD Creator v4.0.0.16
සමහර CD හෝ DVD තැටිවල අඩංගු ගීත, චිත්රපට, පිංතූර මෙනුවක්
ලෙස ආකාරයට සකස් කර ඇති බව ඔබ දැකලා ඇති. ඉතින් ඒ වගේ තමන් කැමති විදියට DVD Menu ක් සාදාගන්න වගේම
එම සදාගත් මෙනුව DVD Player ක හෝ පරිගණකයක බලන්න පුලුවන් විදියට CD/DVD එකකට burn කරගන්න Wondershare DVD Creator මෘදුකාංගයෙන්
කරගන්න පුලුවනි. විඩියෝ සංස්කරණය කිරීමට සහ විවිධ ෆයිල් ෆෝමැට්ස් ගණනාවකට දායකත්වය
ලබාදෙනවා. එහෙනම් ඔයාලත් ඩවුන්ලෝඩ් කරගන්න.




Government Gazette
Newspapers
Online TV
Net Speed Checker
Home
Software
Games
Movies
Mobile
News
Tutorials
Tricks
All Post
REPORT BROKEN LINK
Advertise




















