USB Lock v1.2.0
Home»Applicable,Backup software,File & Disk,Password Management.,Security,software,Useful tools,Various»USB Lock v1.2.0

අද කාලයේ නිතරම වගේ භාවිතා කරන දෙයක් තමයි පෙන් ඩ්‍රයිවර් සහ External Storage Devices ඉතින් ඕව පරිස්සම් කරගන්න හරිම අමාරුයි. සමහර වෙලාවට අවශ්‍යම කරන ෆයිල්ස් තියෙන්නත් පුලුවනි. ඉතින් Pen Driver/SD/Memory Card/Portable Hard Disk එක ඔබ නොදැනුවත්වම කවුරුහරි ගත්තොත් එයාට ෆයිල් මකන්නත් පුලුවන්නේ. ඉතින් යාළුවන්ගෙන් තමන්ගේ Pen Driver/Memory Card/Portable Hard Disk වගේ ඒවා වෙන කෙනෙක් ගත්තොත් තමන්ගේ අවසරයකින් තොරව ඒයට Pen Driver/Memory Card/Portable Hard Disk උපංග භාවිතා කරන්න බැහැ. පෙන් එකේ තියෙන කිසිම ෆයිල් එකක් පෙන්නනෙත් නැහැ. හදිස්සියෙවත් එයා පෙන් එක open කරන්න හැදුවොත් මුරපදයක් ඉල්ලනවා. ඔයාට මේ USB Lock v1.2.0 මෘදුකාංගය භාවිතා කරලා External Storage Devices වලට මුරපදයක් යොදලා ආරක්ෂා කරගන්න ලේසියෙන්ම පුලුවනි. එහෙනම් ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වේවි. නැවත හමුවෙමු.

Government Gazette
Newspapers
Online TV
Net Speed Checker
Home
Software
Games
Movies
Mobile
News
Tutorials
Tricks
All Post
REPORT BROKEN LINK
Advertise



















