සිංහල යුනිකේත සඳහා සහය දක්වන - SoftDigi Easy GIF v4.0
Home»Animation,Applicable,Flash tools,Image Editor,Multimedia,software,Web Desing»සිංහල යුනිකේත සඳහා සහය දක්වන - SoftDigi Easy GIF v4.0
ගිෆ් ඇනිමේෂන් බැනර් නිර්මාණය කරන්න අන්තර්ජාලයේ ඕනෑතරම් මෘදුකාංග තිබෙනවා. සිංහලෙන් යොදාගෙන ඇනිමේෂන් බැනරයක් නිර්මාණය කරන්න අවශ්‍ය වුනොත් කොපමණ හොඳ මෘදුකාංග තිබ්බත් සිංහල සඳහා සහය නොදක්වයි. සිංහල යුනිකේත සඳහා සහය දක්වන GIF Animation Banner නිර්මාණය කරගන්න සුපිරි මෘදුකාංගයක් අරගෙන ආවා. SoftDigi Easy GIF v4.0 මගින් වීඩියෝ සහ Image GIF ලේසියෙන්ම නිර්මාණය කිරීමට හැක. එහෙනම් ඩවුන්ලෝඩ් කරගන්න.

Government Gazette
Newspapers
Online TV
Net Speed Checker
Home
Software
Games
Movies
Mobile
News
Tutorials
Tricks
All Post
REPORT BROKEN LINK
Advertise



















