වෛරස්වලින් පරිගණකය ආරක්ෂා කරගන්න. - Shield Antivirus v2.1.7
Home»Anti Virus,Applicable,Security,software»වෛරස්වලින් පරිගණකය ආරක්ෂා කරගන්න. - Shield Antivirus v2.1.7
හැමෝම කතාවෙන්නේ නම ගිය ප්රතිවෛරසක මෘදුකාංග ගැනයි. ඒ අතරින් ඔබ නොදත් තවත් අලුත් ප්රතිවෛරසක මෘදුකාංගයක් අරගෙන ආවා. විවිධ මැල්වෙයාර්, ටොජන් වෛරස් වැඩසටහන්වලින් පරිගණකය ආරක්ෂා කර ගන්න කදිම මෘදුකාංගයකි. ඊට අමතරව මෙහි සිස්ටම් ටූල්ස් කිහිපයක්ද ඇතුළත් වී තිබෙනවා. පරිගණකය මන්දගාමී නොකරන අතර අන්තර්ජාලය හරහා සම්බන්ධ වී ප්රතිවෛරසක් වැඩසටහන යාවත්කාලීන කිරීමටද හැකි වේ. තවමත් ඔබ වෛරස් වැඩසටහන්වලට බිය වීමට අවශ්‍ය වන්නේ නැහැ. එසේනම් Shield Antivirus Pro v2.1.7 සංස්කරණය සීරියල් එකත් එක්කම නොමිලේ ලබාදෙනවා. බාගත කරගන්න.



Government Gazette
Newspapers
Online TV
Net Speed Checker
Home
Software
Games
Movies
Mobile
News
Tutorials
Tricks
All Post
REPORT BROKEN LINK
Advertise



















