Registry Life 3.28
ඔයාලගේ ලැප්ටොප් පරිගණකය, ඩෙස්ක්ටොප් පරිගණකය මන්දගාමී වූ අවස්ථාවක් ඔබ අත්විඳලා ඇති. ඒ වෙලාවට ඉතින් වැඩ කරන්න හරිම අමාරුයිනේ. ඉතින් පරිගණකය මන්දගාමී කරන රෙජිස්ටරි ෆයිල්ස්වලින්ද පොඩි බලපෑමක් සිදු වෙනවා. ඉතින් ඔය Registry ෆයිල්ස්වලම තව නොයෙක් විදියේ දෝෂයන් තියෙන්නට පුලුවනි. එහෙම තිබුනහම slow වෙනවා කියන එක ආයිත් අහන්නත් දෙයක්ද. අද අපි ගෙනාව Registry Life මෘදුකාංගය මගින් Registry ෆයිල්ස් optimize කරලා පරිගණකය වේගවත් කරනවා. තව හඳුනාගත නොහැකි දෝෂයන් තියෙනවානම් ඒවාද නිවැරදි කරලා දෙනවා. මෙය නොමිලේ ලබාදෙන මෘදුකාංගයකි. එහෙනම් ඔයාලත් ඩවුන්ලෝඩ් කරගෙන බලන්නකෝ. නැවතත් හමුවෙමු.

Government Gazette
Newspapers
Online TV
Net Speed Checker
Home
Software
Games
Movies
Mobile
News
Tutorials
Tricks
All Post
REPORT BROKEN LINK
Advertise



















