Maimen Meha Pc Game
ලාංකාවේ දක්ෂයෙක්
නිර්මාණය කරපු අලුත්ම පරිගණක ක්‍රීඩාවක් අරගෙන ආවා. පසුගිය වසර කිහිපයකට පෙර පැවති
යුද්ධයේ නිමාවත් සමග ලංකාවේ අපේ විරුවන්ට උපහාර
වශයෙන් විවිධ නම්වලින් පරිගණක ක්‍රීඩා නිර්මාණය වන්නට පටන් ගත්තා. ඒ ගැන කියද්දි
ඔබට මතකයට නැගෙනවා ඇති වන්නි ක්‍රියාන්විතය
අලලා සැකසූ wanni operation' කාලයක් තිස්සේ
මේ ගැන විශාල වශයෙන් කතාබහට ලක් වුවුත් වරතමානය වන විට ක්‍රම ක්‍රමයෙන් ඒ පිළිබඳව කතාබස්
වෙනවා අඩු වෙලා ගිහින්. ඔය කොහොම වුනත් අලුතින් කතා කරන්න , අලුතින් අත්විඳින්න ශ්‍රී
ලාංකික පරිගණක ක්‍රීඩාලෝලීන්ට නවමු අත්දැකීමක් සමගින් තවත් අලුත් පරිගණක ක්‍රීඩාවක්
අද මෙම ලිපියෙන් ඔබට හඳුන්වා දෙනවා.


තනි පුද්ගලයෙකුට
ක්‍රීඩා කළ හැකි Shooting Game එකක් වෙන මෙය "මායිමෙන් මෙහා" යනුවෙන් පරිගණක ක්‍රීඩාව නම් කර ඇත. අනුරුද්ධ කුමාර සහෝදරයා තමයි මෙම ක්‍රීඩාව නිර්මාණය කර තිබෙන්නේ. "මායිමෙන් මෙහා" පරිගණක ක්‍රීඩාවේ ප්‍රථම එළි දැක්වීමට
පෙර අත්හදා බැලීම සඳහා ඔහු විසින් Demo සංස්කරණයක්
නිකුත් කර ඇත. අවසාන සංස්කරණය නිකුත් කිරීමට
පෙර මෙම පරිගණක ක්‍රීඩාව, ක්‍රීඩා කිරීමෙන් එහි යෙදිය යුතු අංගයන් සහ අදහස් , යෝජනා දන්වා සිටින ලෙස ඔහු ඔබට ආරාධනා කරනවා.
“Maimen Meha”
සම්පූර්ණ කරන ලද සංස්කරණයෙහි දූපත් ගණනාවකින් යුක්ත වන අතර මෙහෙයුම් ගණනාවකින් ක්‍රීඩා
කිරීමට අවස්ථාව හිමි වේ. මෙම සංස්කරණය ඔබට නිකුත් කර ඇත්තේ අදහසක් ලබා ගැනීමට පමණක්
වන අතර, ඔබගේ නව අදහසද එක් කර සාර්ථක නිර්මාණයක්
එළි දැකිවීමට ඔහුගේ අරමුණ වී ඇත.
ඉන්ස්ටෝල්
කිරීමකින් තොරව Demo සංස්කරණය ක්‍රීඩා
කළ හැකිය. එසේනම් ඔයාලටත් ආරධනා කරනවා පරිගණක ක්‍රීඩාව "මායිමෙන් මෙහා" ක්‍රීඩා කරන්නට.
Email - andreykumi@gmail.com
Government Gazette
Newspapers
Online TV
Net Speed Checker
Home
Software
Games
Movies
Mobile
News
Tutorials
Tricks
All Post
REPORT BROKEN LINK
Advertise



















