Dynamikode USB Security Suite v1.4
Home»Anti Virus,Applicable,Desktop,Desktop tools,Internet,Security,software»Dynamikode USB Security Suite v1.4
අද කාලේ පරිගණක වෛරස් එක එක ඒවා විවිධ නම්වලින් තියෙනවා.
ඉතින් ඔය වෛරස් එන ප්රධානතම හේතුන් ලෙස අන්තර්ජාලය , පෙන් ඩ්රයිවර්ස් වගේ ඒවා හඳුන්වන්න
පුලුවනි. හැබැයි ඉතින් අපිට ඔය ක්රියාව සම්පූර්ණයෙන්ම නවත්වන්න බැරිවුණත් තාවකාලිකව
හරි එයින් අපේ පරිගණකයට වෛරස් පැමිනීමෙන් ආරක්ෂා
කරගත හැකිය. Pen Driver ගහන එක අපිට නවත්වන්න බැරි වුවත් ඔයාලගේ කොම්පියුටර්
එකේ USB port ක්රියා විරහිත කරන්න වගේම Pen
connect කරපු ගමන් වීම autorun
වළක්වාගන්න පුලුවන් මෘදුකාංගයක් තමයි usb
security suite' මේක තියෙනකන් USB
port වලින් එන වෛරස්වලට තිත තියන්න පුලුවනි. ඔයාලත් ඩවුන්ලෝඩ් කරගන්න.



Government Gazette
Newspapers
Online TV
Net Speed Checker
Home
Software
Games
Movies
Mobile
News
Tutorials
Tricks
All Post
REPORT BROKEN LINK
Advertise



















