AndroMouse Desktop Server v5.0
ඔබ ලග ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනයක්ද තියෙන්නේ? ඔයාලා දන්නවාද ඔය ෆෝන් එකෙන් මුලු පරිගණකයක්ම පාලනය කරන්න පුලුවන් කියලා. පරිගණකය ක්‍රියා විරහිත කරන්න. ෆයිල් ඕපන් කරන්න , ටයිප් කරන්න සහ ඔබේ පරිගණකයේ මූසිකය විදියටද යොදාගෙන පාලනය කරන්න පුලුවනි. ඇත්තටම මේ දේ සිදු කරන්නේ වයිෆයි තාක්ෂණය ඔස්සේ හෝ Bluetooth මගින්ය. හරියට ඔබේ රූප්වාහිනී යන්ත්‍රයේ රිමෝට් එක වගේ. ඉතින් මේ වැඩේ කරන්නේ කොහොමද? මේ සඳහා පරිගණක මෘදුකාංගයක් සහ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් අවශ්‍ය කරනවා. ඔබේ පරිගණකයට AndroMouse Desktop Server මෘදුකාංගය ඉන්ස්ටෝල් කළයුතු වෙනවා. එහෙනම් ඔයාලත් මේ මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරගන්න.

වැදගත්
- ඔබට මේ සඳහා AndroMouse Desktop Server මෘදුකාංගය පමණක් ප්‍රමාණවත් නොමැත.
- ඔබේ පරිගණකය පාලනය කිරීම සඳහා ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය භාවිතා කළයුතු වෙනවා. එයට මෙම AndroMouse ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න.
මෙම AndroMouse Desktop Server මෘදුකාංගය ඔබේ පරිගණකයේ විවෘත වීම සඳහා JAVA මෘදුකාංගය ඉන්ස්ටෝල් කර තිබියයුතු වේ.
කොහොමද ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය මගින් පරිගණකය දුරස්ථව පාලනය කරන්නේ?
- අප විසින් ඔබට ලබාදී ඇති මෙම AndroMouse Desktop Server මෙම මෘදුකාංගය ඔබේ පරිගණකයට extract කරගන්න. (මෙම AndroMouse Desktop Server විවෘත කිරීම සඳහා ඔබේ පරිගණකයෙහි JAVA මෘදුකාංගය තිබියයුතු වේ.)
AndroMouse Desktop Server uDÿlx.h Java u.ska újD; lrk wdldrh my; rEmigyfka olajd we;'

- දැන් ඔබේ Android දුරකථනයට මෙම AndroMouse ඇප් එකත් ඉන්ස්ටෝල් කරගන්න.
- හරි දැන් ඔක්කොම වැඩ ටික ඉවරයි.
- පරිගණකයේ Bluetooth on කරලා AndroMouse ඇප් එකෙන් Bluetooth වලින් පරිගණකය සමග Connect කරන්න.
මෙම ක්‍රියාව කරද්දී AndroMouse Desktop Server මෘදුකාංගය විවෘත කර තිබිය යුතුවේ.
Government Gazette
Newspapers
Online TV
Net Speed Checker
Home
Software
Games
Movies
Mobile
News
Tutorials
Tricks
All Post
REPORT BROKEN LINK
Advertise




















