AndroMouse v5.0 for Android
ඔබ ලග ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනයක්ද තියෙන්නේ? ඔයාලා දන්නවාද ඔය ෆෝන් එකෙන් මුලු පරිගණකයක්ම පාලනය කරන්න පුලුවන් කියලා. පරිගණකය ක්‍රියා විරහිත කරන්න. ෆයිල් ඕපන් කරන්න , ටයිප් කරන්න සහ ඔබේ පරිගණකයේ මූසිකය විදියටද යොදාගෙන පාලනය කරන්න පුලුවනි. ඇත්තටම මේ දේ සිදු කරන්නේ වයිෆයි තාක්ෂණය ඔස්සේ හෝ Bluetooth මගින්ය. හරියට ඔබේ රූප්වාහිනී යන්ත්‍රයේ රිමෝට් එක වගේ. ඉතින් මේ වැඩේ කරන්නේ කොහොමද? මේ සඳහා පරිගණක මෘදුකාංගයක් සහ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් අවශ්‍ය කරනවා. ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකට AndroMouse Free 5.0 ඇප් එක ඉන්ස්ටෝල් කළයුතු වෙනවා. එහෙනම් ඔයාලත් මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න.
වැදගත්
- ඔබට මේ සඳහා AndroMouse 5.0 ඇප් එක පමණක් ප්‍රමාණවත් නොමැත.
- ඔබ පාලනය කිරීමට අපේක්ෂා කරන පරිගණකයට තවත් පුංචි මෘදුකාංගයක් (AndroMouse Desktop Server) ඉන්ස්ටෝල් කලයුතු වෙනවා.


Government Gazette
Newspapers
Online TV
Net Speed Checker
Home
Software
Games
Movies
Mobile
News
Tutorials
Tricks
All Post
REPORT BROKEN LINK
Advertise




















