Retouch Panel for Photoshop
පොටෝශොප්වලට කැමති යාළුවන්ට තවත් අලුත් දෙයක් අරගෙන ආවා. මේක සල්ලි දීලා ගන්නාවනම් 8$ ක් වෙනවා. හැබැයි අපි මේ එක සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙනවා. සම රැළි වැටිච්ච , කැළැල් සහිත වූ සමක් ලේසියෙන්ම ක්ලික්ස් කිහිපයකින් පටස්ගාලා කරන්න කැමතිද? මේ සඳහා පොටෝශොප්වලින් භාවිතා කළ හැකි පොඩි Retouch Panel එකක් ලබාදෙනවා. මේ මඟින් Retouch කරගන්න පහසුවෙන්ම ඔබට හැකියාව ඇත.
Government Gazette
Newspapers
Online TV
Net Speed Checker
Home
Software
Games
Movies
Mobile
News
Tutorials
Tricks
All Post
REPORT BROKEN LINK
Advertise


















