HDR Reactor Panel for Photoshop
Photoshop
කියන්නේ අද ලෝකයේ වැඩියෙන්ම භාවිතාවන විශිෂ්ටතම මෘදුකාංගයක් වේ. මේකෙන් අදහාගත නොහැකි
නිර්මාණයන් සිදු කරන්න පුලුවනි. ඉතින් අදත් අපි Photo
Edit කරන්න කැමත්තක් දක්වන
අයට Photoshop වලින් වැඩදාන්න තවත් අපූරු effect එකක්
අරගෙන ආවා. ඔයාලට පහළ තිබෙන පිංතූර ටික දැක්ක ගමන් දන්නවා ඇති HDR effect Panel එක තමයි අද ඔබට ලබාදෙන්නේ කියලා. HDR effects
ඔයාලට හිතේ හැටියට කොන්ට්‍රොල් කරගන්න මේකෙන් පුලුවනි. එහෙනම් ඔයාලත් ඩවුන්ලෝඩ් කරගෙන
ඉන්ස්ටෝල් උත්සහා කරලා බලන්න.


Government Gazette
Newspapers
Online TV
Net Speed Checker
Home
Software
Games
Movies
Mobile
News
Tutorials
Tricks
All Post
REPORT BROKEN LINK
Advertise



















