RAR for Android v5.30
ඇන්ඩ්‍රොයිඩ් දුරකථන භාවිතා කරන අයට තවත් ඇප් එකක් අරගෙන ආවා. හැමෝම පරිගණකයෙන්ම විතරක් සොෆ්ට්වෙයාර් , තව එක එක ෆයිල් එහෙම ඩවුන්ලෝඩ් කරන්නේ නැහැ. නමුත් ජංගම දුර්කථනය ඔස්සේ ඩවුන්ලෝඩ් කරන අයත් ඉන්නවානේ. ඉතින් ඔය Download කරන ඒවා සමහර වෙලාවට zip/rar කරලා තියෙනවා දැකලා ඇති. ඉතින් ඔය කරපු ෆයිල් එක extract කරගන්න මේ දෙන RAR for Android v5.30 ඇප් එක මගින් පුලුවනි. නැවතත් compress කරන්න අවශ්‍ය වුවහොත් එයද ඉටු කරගත හැකිය. එහෙනම් ඉතින් ඇන්ඩ්‍රොයිඩ් භාවිතා කරන අයට මේ ඇප් එක ගොඩක් වටිනවා. එහෙනම් බාගත කරගන්න.

Government Gazette
Newspapers
Online TV
Net Speed Checker
Home
Software
Games
Movies
Mobile
News
Tutorials
Tricks
All Post
REPORT BROKEN LINK
Advertise



















