London Has Fallen 2016 Movie Download
චිත්රපටි නරඹන්න කැමති යාළුවන්ට තවත් අපූරුම අලුත්ම චිත්රපටියක් අරගෙන ආවා. අද මම ඔයාලට ගෙනාවේ අලුත් ඉංග්රීසි චිත්රපටියක්. මේ චිත්රපටිය 2016 වසරේ මාර්තු මස 4 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්රපටියක්. චිත්රපටියේ නම London Has Fallen. මෙහි අධ්යක්ෂනය Babak Najafi අතින් සිදුවිය. තිර රචනය Creighton Rothenberger / Katrin Benedikt / Christian Gudegast සහා Chad St. John අතින් සිදු විය. කතාව සහා චරිත නිර්මාණය Creighton Rothenberger සහා Katrin Benedikt අතින් නිර්මාණය විය. මෙහි ප්රධාන නලුවා ලෙස සුපිරි හොලිවුඩ් නලු Gerard Butler රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස Alon Aboutboul / Waleed Zuaiter / Adel Bencherif / Mehdi Dehbi / Shivani Ghai / Martin Petrushev / Owen Davis / Aaron Eckhart / Michael Wildman / Radha Mitchell / Stacy Shane / Penny Downie / Clarkson Guy Williams / Patrick Kennedy වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.


සටන් / අපරාධ සහා ත්රාස ජනක කතා ගනයට අයත් මේම චිත්රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.3 ලැබි ඇති අතර. මෙම චිත්රපටිය සදහා දරා ඇති පිරි වැය $60,000,000 වේ. ආරම්භක සතිය තුල ලැබු ආදායම $21,635,601 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම $59,070,690 (USA) වේ. මෙම චිත්රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරඹිය හැකි සුපිරිම ෆිල්ම් එකක්. එහෙනම් හැමෝටම චිත්රපටිය නරඹන්න කියලා ආරාධනා කරනවා.
නැවතත් මෙවැනිම අලුත්ම චිත්රපටියක් සමගින් හමුවෙමු.
Government Gazette
Newspapers
Online TV
Net Speed Checker
Home
Software
Games
Movies
Mobile
News
Tutorials
Tricks
All Post
REPORT BROKEN LINK
Advertise




















