Batman V Superman Dawn Of Justice (2016)
ඔයාලා මෙච්චර දවසක් බලන් හිටපු තවත් අපූරු චිත්රපටියක් අරගෙන ආවා. 2016 වසරේ මාර්තු මස 25 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්රපටියක්. චිත්රපටියේ නම Batman v Superman Dawn of Justice. මෙහි අධ්යක්ෂනය Zack Snyder අතින් සිදුවිය. රචනය Chris Terrio සහා David S. Goyer අතින් සිදු විය.බැට් මෑන් නිර්මාණය Bob Kane සහා Bill Finger අතින් සිදුවිය. සුපර් මෑන් නිර්මාණය Jerry Siegel සහා Joe Shuster අතින් සිදුවිය.මේහි ප්රධාන නලුවන් ලෙස සුපිරි හොලිවුඩ් නලුවන් වන Ben Affleck සහා Henry Cavill රංගනයෙන් දායක වේ. ප්රධාන නිළිය ලෙස සුරෑපි හොලිවුඩ් නිළි Gal Gadot රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Amy Adams / Jesse Eisenberg / Diane Lane / Laurence Fishburne / Jeremy Irons / Holly Hunter / Scoot McNairy / Callan Mulvey / Tao Okamoto / Brandon Spink / Lauren Cohan / Alan D. Purwin වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

සටන් / වීර වික්රම සහා මනංකල්පිත කතා ගනයට අයත් මෙම චිත්රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.2 ලැබි ඇති අතර. මෙම චිත්රපටිය සදහා දරා ඇති පිරි වැය $250,000,000 වේ. ආරම්භක සතිය තුල ලැබු ආදායම $166,007,347 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම $320,495,804 (USA)වේ. විනාඩි 151 කාලය තුල මෙම චිත්රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරඹිය හැකි සුපිරිම ෆිල්ම් එකක්. එහෙනම් හැමෝටම චිත්රපටිය නරඹන්න කියලා ආරාධනා කරනවා.
නැවතත් මෙවැනිම අලුත්ම චිත්රපටියක් සමගින් හමුවෙමු.
Government Gazette
Newspapers
Online TV
Net Speed Checker
Home
Software
Games
Movies
Mobile
News
Tutorials
Tricks
All Post
REPORT BROKEN LINK
Advertise


















