Summer Landscape Screensaver

Home»,,»Summer Landscape Screensaver


හැමදාම එකම දේ දුන්නහමත් එපා වෙනවානේ. ඉතින් අද අපි දෙන්න හිතුවා ඔයාලගේ පරිගණකයේ ඩෙස්ක්ටොප් එක ලස්සන කරගන්න පුලුවන් Screensaver එකක්. ඔයාලත් ඩෙස්ක්ටොප් එක ලස්සන කරගන්න කැමතිනම් මෙන්න තියෙනවා Summer Landscape Screensaver එක ඔයාලත් ඩවුන්ලෝඩ් කරගෙනම බලන්න.